32 C
Colombo
Sunday, March 16, 2025

මහනුවර නගරයේ සුරාසැල් වැසේ

- Advertisement -

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහ පෙරහැර පැවැත්වෙන සමයේ, මහනුවර නගරය ආශ්‍රිතව ඇති සුරාසැල් වසා තැබීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ 2024 ඇසළ මහා පෙරහැර උත්සවය පැවැත්වෙන අගෝස්තු මස 10 දින සිට අගෝස්තු 20 දින දක්වා (එම දින දෙකද ඇතුළුව) සුරාසැල් වසා තැබෙනු ඇති.

මෙහිදි මහනුවර කඩවත් සතර හා ගඟවට කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුළ පිහිටි සියළුම මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍රලත් ස්ථාන සහ කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නත්තරන්පොත ග්‍රාම නිලධාරී වසමට අයිති ප්‍රධාන පාරේ ඉන්ධන පිරවුම්හල තෙක් සියළුම මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍රලත් ස්ථාන වසා තැබෙන බවයි වාර්තා වෙන්නේ.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES