පැන්ඩෝරා පත්‍රිකා වලින් නම් වූ පුද්ගලයන් මෙන්න – අදානි, අම්බානිවරුන් ඒ අතර

අක්වෙරළ මුල්‍ය සේවා සමාගම් 14 කින් කාන්දු වූ ලිපි ලේඛන මිලියන 11.9 කට වඩා අන්තර්ජාතික ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව විසින් විමර්ෂණය කර බැලීමේදී, බදු වලින් සැඟවීම උදෙසා බ්‍රිතාන්‍ය වර්ජින් දූපත්, ශීෂෙල්ස් සිට හොංකොං සහ බෙලීස් දක්වා වූ රටවල ව්‍යාජ සමාගම් ආදිය භාවිතාකළ රාජ්‍ය නායකයින් 35 දෙනෙකු සහ දේශපාලනඥයින් 300 කට අධික සංඛ්‍යාවක් හෙළිවී ඇත. අදානි සමූහ … Continue reading පැන්ඩෝරා පත්‍රිකා වලින් නම් වූ පුද්ගලයන් මෙන්න – අදානි, අම්බානිවරුන් ඒ අතර