ගෑස් හිඟය පිටුපස ඇති මාෆියා තර්ජන ගැන ‘ලිට්‍රො’ සභාපතිගෙන් ප්‍රභල හෙළිදරව්වක්..!

මෙරට වෙළඳපොළ තුල ගෑස මාෆියාවක් ක්‍රියාත්මක වන බවට ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා හෙළිදරව් කර සිටිනවා. ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය අද (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ එක කණ්ඩායමක් . පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොලේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීමට එම … Continue reading ගෑස් හිඟය පිටුපස ඇති මාෆියා තර්ජන ගැන ‘ලිට්‍රො’ සභාපතිගෙන් ප්‍රභල හෙළිදරව්වක්..!