ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ ගොස් තිබෙනවා. අනුව නව මිල ගණන් පහත පරිදි වේ. 12.5-kg රු:1257 කින් ඉහළ ගොස් තිබෙනවා, ඒ අනුව නව මිල රු:2750ක් වනවා. 05-Kg රු:503 කින් ඉහළ ගොස් තිබෙනවා, ඒ අනුව නව මිල රු:1101 ක් වනවා. 2.5-kg රු:231කින් ඉහළ ගොස් තිබෙනවා, ඒ අනුව නව මිල රු:520 ක් වනවා. … Continue reading ලිට්‍රෝ ගෑස් මිල ඉහළට