32 C
Colombo
Wednesday, March 19, 2025

ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් ගෑස් බෙදාහැරීමේ කටයුතු නවතා දමයි

- Advertisement -

ලිට්‍රෝ සහ ලාෆ්ස් සමාගම් සිය ගෑස් බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමූ බව එම සමාගම් දෙක නිවේදනය කරනවා.

එම සහාගම් දෙකෙහි සභාපතිවරුන් පවසන්නේ දිවයින පුරා ඇති ගෑස් අවශ්‍යතාවය සපුරාලීම සඳහා බෙදාහැරීමට තරම් අවශ්‍ය ගෑස් තොග අදාළ සමාගම් සතුව නොමැති බවයි.

මේ වන විටත් දිවයින ආසන්න මුහුදේ ගෑස් නැව් දෙකක් දින 10 කට ආසන්න කාලයක් නැංගුරම්ලා තිබෙන අතර තවමත් ඊට අදාළ ඩොලර් ගෙවීම් සිදුකර නැහැ.

මේ නිසා දෛනිකව එම නැව් දෙක සඳහා ප්‍රමාද ගාස්තු වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුව තිබෙනවා.

මෙම ගෑස් අර්බුදය හේතුවෙන් ජාතික ආර්ථිකයට දැඩි පහරක් එල්ලවන අතර මේ වන විටත් ආපනශාලා, හෝටල් ඇතුළු වෙළෙඳ ව්‍යාපාර ගණනාවක් වැසීගොස් ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...