ලිට්‍රෝ සභාපති ඉල්ලා අස් වේ

ලිට්‍රෝ සභාපති තෙශාර ජයසිංහ ඉල්ලා අස් වී තිබෙනවා. ජනාධිපතිවරයා වෙත ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාරදුන් බවයි වාර්තාවන්නේ.