27 C
Colombo
Sunday, June 26, 2022

දේශීය කිරිපිටි මිලත් ඉහළට

- Advertisement -

ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.

ඊයේ (10) වාරියපොළදී කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම්දීම සඳහා කැදවා තිබූ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ මෙම අවස්ථාවේ දී පාරිභෝගිකයත්, දේශීය කිරි නිෂ්පාදකයත් ආරක්ෂා වන අයුරින් කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමටත්, දියර කිරි වැඩි වශයෙන් ජනතාවගේ පරිභෝජනයට සපයා දීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

වඳුරු උණ: ලෝකය බියපත් කළ අලුත් වසංගතය..!

රටවල් 58කින් තහවුරු වූ වඳුරු උණ රෝගීන් 3,417 ක් වාර්තා වීමත් සමඟ, ලෝක සෞඛ්‍ය ජාලය (WHN) වඳුරු ෞණ තත්වය වසංගතයක් ලෙස ප්‍රකාශයට...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...