31 C
Colombo
Thursday, April 18, 2024

දේශීය කිරිපිටි මිලත් ඉහළට

- Advertisement -

ආනයනික කිරිපිටි මිලට සමගාමීව දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කිරිපිටි මිළද ඉහළ දැමීමට සිදුවන බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන , කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.

ඊයේ (10) වාරියපොළදී කිරිපිටිවල මිල පාලනය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය දැනුම්දීම සඳහා කැදවා තිබූ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

එහිදී අමාත්‍යවරයා සදහන් කළේ මෙම අවස්ථාවේ දී පාරිභෝගිකයත්, දේශීය කිරි නිෂ්පාදකයත් ආරක්ෂා වන අයුරින් කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදී ඇති බවයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමටත්, දියර කිරි වැඩි වශයෙන් ජනතාවගේ පරිභෝජනයට සපයා දීමටත් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා.


RECENT ARTICLES - SINHALA

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

තියුණු ආයුධයකින් පහරදී ව්‍යාපාරිකයෙක් ඝාතනය කරලා

කුරුණෑගල, රිදීගම ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර තිබෙනවා. මෙම ඝාතනය ඊයේ (17) රාත්‍රියේ සිදුකර ඇති බවට පොලීසිය සැකපළ කරනවා. ඝාතනයට ලක්ව ඇති...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...