දේශීය නිමි ඇඳුම් මිල 50%කින් ඉහළට

ඩොලර් අර්බුදය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ඉදිරි අවුරුදු සමය වනවිට දේශීය නිමි ඇඳුම් මිල 50%කින් වැඩිවනු ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්ත කරුවන්ගේ සංගමය පවසනවා. රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මේ වන විටත් රෙදි මිල 35% කින් වැඩිවී ඇති බවයි එම සංගමයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පෙන්වා දෙන්නේ. විනිමය අනුපාතය නිරන්තරයෙන් වෙනස් වන තත්ත්වය යටතේ දේශීය … Continue reading දේශීය නිමි ඇඳුම් මිල 50%කින් ඉහළට