29 C
Colombo
Thursday, June 30, 2022

ලොක් ඩවුන් කරලා තියෙන්නේ ගෙවල් ඇතුලට දාලා නෙවේ, ගෙවල්වලින් එලියට දාලා

- Advertisement -

ඇඳිරි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

කාලයක් පුරාවට ඉල්ලීම් කර ලබාගත් ඇඳිරි නීති සමයෙන් ඩක්ම ගෙවී ඇතත් තවමත් එය ක්‍රියාත්මක වීම නිසිපරිදි සිදුනොවන බව දැකගත හැකි බවයි ඔහු පවසන්නේ.

පරීක්ෂණ විද්‍යාතමකව සිදු කරමින් පරීක්ෂණ ගණන වැඩි කරන්නැයි ඉල්ලූ විට සිදු කළ පරීක්ෂණ ගණනත් අඩුකර ඇති බවත් පරීක්ෂණ වලට නිදර්ශක ගැනීම අපහසු බැවින් පරීක්ෂණ අඩු කරන බව හමුහමුදාපතිවරයා පවසන බවත් ඔහු පවසනවා

එමෙන්ම, අමාත්‍යාංශ මාර්ගෝපදේශ මගින් පරීක්ෂණ කිරීමේ ඒකාධිකාරයක් නිර්මාණය කර ඇති බවත් ජනතාව ආරක්ෂා වන්නේ තමන් ගැන සත්‍ය දැන ගතහොත් පමණක් බැවින් ඊට අදාල පරීක්ෂණයක් සිදු කිරීමට අපොහොසත්වීම වසංගතය පාලනය කරගත නොහැකි වීමට අදාල ප්‍රධාන සාධකයක් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ධම්මික පෙරේරා සහ චීන තානාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා අතර හමුවක් පැවැත්විණ. එහිදී ශ්‍රී...

සියලුම වී ගොවීන්ට යූරියා පොහොර..!

මෙවර වී වගා කළ සියලුම ගොවීන්ට යූරියා පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ, ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන්...

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ආධාර

රී ලංකාවට අවශ්‍ය ගෘහස්ථ ගෑස් සහ පොහොර සඳහා ආධාර මුදල් වෙන් කිරීමට මේ වන විටත් තීරණය කර ඇති බවත් අත්හිටුවා ඇති ව්‍යාපෘති...

RECENT ARTICLES - ENGLISH

Urea fertilizer for all rice farmers

0
The Ministry of Agriculture has decided to provide Urea fertilizer to all the farmers who cultivated paddy this year.

Bus Fares Increased by 22%; Minimum Fare Rs. 40/-

0
Bus fares will be increased by 22%, and the minimum fare will be Rs. 40/- with effect from 1st of July, said...

World Bank assures support to Sri Lanka

0
The World Bank’s Country Director for Sri Lanka Faris Hadad-Zervos said that the World Bank would extend further support after reaching an...