25 C
Colombo
Friday, March 29, 2024

ලොක් ඩවුන් කරලා තියෙන්නේ ගෙවල් ඇතුලට දාලා නෙවේ, ගෙවල්වලින් එලියට දාලා

- Advertisement -

ඇඳිරි නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසනවා.

කාලයක් පුරාවට ඉල්ලීම් කර ලබාගත් ඇඳිරි නීති සමයෙන් ඩක්ම ගෙවී ඇතත් තවමත් එය ක්‍රියාත්මක වීම නිසිපරිදි සිදුනොවන බව දැකගත හැකි බවයි ඔහු පවසන්නේ.

පරීක්ෂණ විද්‍යාතමකව සිදු කරමින් පරීක්ෂණ ගණන වැඩි කරන්නැයි ඉල්ලූ විට සිදු කළ පරීක්ෂණ ගණනත් අඩුකර ඇති බවත් පරීක්ෂණ වලට නිදර්ශක ගැනීම අපහසු බැවින් පරීක්ෂණ අඩු කරන බව හමුහමුදාපතිවරයා පවසන බවත් ඔහු පවසනවා

එමෙන්ම, අමාත්‍යාංශ මාර්ගෝපදේශ මගින් පරීක්ෂණ කිරීමේ ඒකාධිකාරයක් නිර්මාණය කර ඇති බවත් ජනතාව ආරක්ෂා වන්නේ තමන් ගැන සත්‍ය දැන ගතහොත් පමණක් බැවින් ඊට අදාල පරීක්ෂණයක් සිදු කිරීමට අපොහොසත්වීම වසංගතය පාලනය කරගත නොහැකි වීමට අදාල ප්‍රධාන සාධකයක් බවත් ඔහු අවධාරණය කර සිටිනවා.

RECENT ARTICLES - SINHALA

අද අපි සිංහල අවුරුද්ද සමරන්නේ ජනපති නිසා – වජිර

පසුගිය වසර තුනක කාලයක් අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව හිමි නොවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. නමුත් රටේ සියලු ජනතාවට මෙවර අලුත් අවුරුද්ද...

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

මහරගම නගරයේ පිහිටි බෝ ගසක අත්තක් කඩා වැටී තිබෙනවා. මෙයින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින...

බාෂික් ව අත්අඩංගුවට ගැනීමට එරෙහි අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...