29 C
Colombo
Friday, August 12, 2022

තවත් දින 14කට රට වසන්න – රනිල් ඉල්ලයි

- Advertisement -

අවම වශයෙන් තවත් දින 14 ක් හෝ රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව එජාප නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශකයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ කොවිඩ් මරණ ප්‍රමාණය අවම කරගැනීමටනම් රට ලොක්ඩවුන් කරමින් ජනතාවගේ සංචරණය පාලනය කලයුතු බවයි.

අලුතින් හඳුනා ගන්නා ආසාදිතයන් ප්‍රමාණය මෙන්ම මරණ ප්‍රමාණයද ඉහළ යමින් පවතින බැවින් රට වසා දැමීම ආර්ථිකයට දැඩි බලපෑමක් වුවද ආර්ථිකයට වඩා ජනතාවගේ ජීවිත පිළිබඳව අවධානය යොමුකරමින් මෙම තීරණය ගත යුතුව ඇති බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

අ‍ගෝස්තු මාසයේ පළමු දින 20 තුළ පුද්ගලයන් 3000 කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

Whatsapp මගින් දරුවන් අපයෝජනය කළ කපුවෙක් අත්අඩංගුවට

දේවාලයක පූජකයෙකු ලෙස පෙනී සිටිමින් දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදාගත් සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගාල්ල - උණවටුන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඥාණක්කාගේ රතු නූල තවමත් අයෝමාගේ අතේ (ඡායාරූප)

0
මෙරට ජනතාවගේ විරෝධය හමුවේ ශ්‍රී ලංකාවෙන් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණි බව රොයිටර් පුවත් සේවය...

මෙරට මුහුදට ආ ඉන්දීය ධීවරයින් 09 ක් රිමාන්ඩ්

නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතවූ ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...