30 C
Colombo
Tuesday, October 4, 2022

ලොහාන් හොඳ ආදර්ශයක් දීලා තියෙනවා – විමල්

- Advertisement -

‍රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් සිය වරද පිළිගෙන තනතුරෙන් ඉවත් වී ආදර්ශයක් දී ඇති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ මහතා මේ අදහස් පලකර සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ ‘ඉබ්‍රාහිම් පවුලට’ අයත් වැල්ලම්පිටියේ පිහිටි තඹ කම්හලේ ඊයේ (16) දින නිරීක්ෂණ චාරිකාවක යෙදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වැරදි සිදුවිය හැකි නමුත් ඊට වඩා වරද පිළිගෙන නිහතමානීව ඉවත්වීම වැදගත් වන බවයි විමල් වීරවංශ මහතා පවසන්නේ.

“අපේ රටේ දේශපාලන සංස්කෘතියට මීට පෙර එවැනි ආදර්ශයන් එකතු වී නෑ. ඒ අතින් ලොහාන් රත්වත්තේ මැතිතුමා ඒ වෙච්ච අඩුපාඩු පිළිඅරන් ඒ දරපු තනතුරෙන් ඉවත්වෙලා තියෙනවා” යැයි විමල් වීරවංශ මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

කෝප් කමිටුවෙන් හර්ෂ ඉල්ලා අස්වෙයි

තමන් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වන බවට සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත්...

Breaking: සුදේව හෙට්ටිආරච්චි ස්වර්ණවාහිනියෙන් ඉල්ලා අස්වෙයි

0
ස්වර්ණවාහිනී නාලිකාවේ විධායක අධ්‍යක්ෂ්‍යවරයා ලෙස කටයුතු කළ සුදේව හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව සිය ඉල්ලා...

අත්‍යාවශ්‍ය සේවා නම් කරමින් රනිල්ගෙන් තවත් ගැසට්ටුවක්

සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බවට හඳුනාගත් සේවාවන් කිහිපයක් හඳුනාගනිමින් ඒවා සඳහා අතිවිශේෂ ගැසට්ටුවක් නිකුත් වී තිබෙනවා.

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...