32 C
Colombo
Sunday, March 16, 2025

වසන්වී සිටි ලොහාන් යළිත් කරළියට

- Advertisement -

මඩකලපුවේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපුව දිස්ත්‍රික් නායකයින්ගේ රැස්වීම අද (25) රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

පසුගිය 12 වනදා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් දැඩි කතාබහකට ලක්වූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පසුගිය සති දෙක තුළ කිසිදු ප්‍රසිද්ධ උත්සවයක දකින්නට ලැබුණේ නැහැ.

බන්ධනාගාර පරිශ්‍රයට කඩා වැදුණු බවට සහ සිරකරුවන්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු ලොහාන් රත්වත්තේ මහතා සිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු පිළිබඳ රාජ්ය ඇමති ධුරයෙන් පමණක් ඉල්ලා අස්වුණා.

මේ වන විට එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මකවනවා.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES