කිරිපිටි ගන්න අදත් දිගු පෝලිම් (ඡායාරූප)

දිවයින පුරා පවතින දැඩි කිරිපිටි හිඟය හේතුවෙන් මේ වන විට ප්‍රධාන නගර ආශ්‍රිතව හා ගම්බදවද කිරිපිටි ලබාගැනීමට දිගු පෝලිම් දක්නට ලැබෙනවා. රාගම ප්‍රදේශයේදී වෙළෙඳසැලක් ඉදිරිපිට පැල්වත්ත කිරිපිටි ලබාගැනීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබුණු අතර සීමිත තොගයක් තිබීම හේතුවෙන් සෑම පාරිභෝගිකයෙකුටම උපරිම වශයෙන් කිරි පිටි පැකට් පහක් පමණක් මේ වන විට නිකුත් කෙරෙනවා. මේ හේතුවෙන් ජනතාව … Continue reading කිරිපිටි ගන්න අදත් දිගු පෝලිම් (ඡායාරූප)