31.1 C
Colombo
Sunday, July 13, 2025

ලොස් ඇන්ජලීස් ලැව්ගින්නෙන් මියගිය ගණන තවත් ඉහළට

- Advertisement -

අමෙරිකාවේ – ලොස් ඇන්ජලිස් හි පැතිර යන ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයින් 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ, මේ වන විට වෙරළබඩ පැලි සේඩ්ස් හි ගින්න 11% ක් පමණ මැඩපවත්වා ඇති බවයි.

එමෙන්ම ඇටඩෙනා ප්‍රදේශයේ තවමත් ලැව් ගිනි තත්ත්වය පවතින බව සඳහන් වනවා.

බලපා ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශයේ පදිංචිකරුවන් 100,000කට අධික පිරිසක් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින අතර, ලොස් ඇන්ජලිස් හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් නිවාස සහ දේපල 10,000 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

ඉෂාරාගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාර සෙව්වන්දිගේ මව වැලිකඩ බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා. හෘදයාබාධයක් හේතුවෙන් ඇය මෙලෙස පසුගිය 11 වැනිදා ජීවිතක්ෂයට පත්ව...

තහනම් පිරමීඩ ගැන පාඩමක් හෙට සිට

තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහිව ජාතික වශයෙන් දැනුම්වත් කිරීමේ සතියක් හෙට (14) සිට ජූලි 18 වන දින දක්වා පැවැත්වීම ශ්‍රී ලංකා මහ බැංකුව...

POPULAR ARTICLES