ඉතියෝපියාවෙත් ගෑස් දෙන්නේ සතියට එක දවසයි..! – බන්දුල

ශ්‍රී ලංකාව පමණක් නොව ලෝකයේ සෑම රටක්ම මේ වනවිට ආර්ථික අර්බුදවලට සහ භාණ්ඩ හිඟයකට මුහුණ පා සිටින බවත් ඊට හේතුව කොවිඩ් වසංගතය සහ යුක්‍රේන – රුසියා යුද්ධය බවත් හිටපු වෙළඳ අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, ඊයේ (22) දින පාර්ලිමේන්තුව අමතමින්. “1930න් පස්සේ ලෝකයේ ඇතිවෙලා තියෙන දැවැන්තම ආර්ථික අර්බුදයට … Continue reading ඉතියෝපියාවෙත් ගෑස් දෙන්නේ සතියට එක දවසයි..! – බන්දුල