ලොව පුරා දුම් පානය නොකරන්නන් අතර පෙනහළු පිළිකා තත්ත්වය ඉහළ යමින් ඇති බව නව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
එංගලන්තයේ ලැන්සෙට් ශ්වසන වෛද්‍ය සඟරාව විසින් සිදුකළ අධ්‍යයනයක් මගින් හෙළීවී ඇත්තේ ඇඩිනො කාර්සිනෝමා නම් පෙනහළු පිළිකා තත්ත්වයක් දුම්පානය නොකරනන් අතර තිබී බහුලව හමුවී ඇති බවයි.
එම පිළිකා තත්ත්වය ඇති රෝගීන් සංඛ්‍යාව 53% සිට 70% දක්වා ඉහළ ගොස් තිබෙනවා.