මහමෙව්නාවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩමින් සේරුවාවිල චෛත්‍යයට ජලප්‍රහාරයක්

මහමෙව්නා අසපුව විසින් සේරුවාවිල චෛත්‍ය නැහැවීමේ වැටසටහනක් ඊයේ (09) දිනයේ සංවිධානය කර තිබුණා. සේරුවිල නිකිණි මංගල්‍යය වෙනුවෙන් සේරුවිල මංගල මහා සෑ රජුන් දෝවණය කිරීමේ පුණ්‍ය මංගල්‍යය ලෙස නම්කර තිබූ මෙම වැඩසටහනට භික්ෂූන්වහන්සේලා විශාල පිරිසක් හා ගිහි පිරිසක්ද සහභාගීවී සිටියා. ත්‍රිකුණාමලය නගර සභාවට අයත් ගිනි නිවීමේ රථයක් ගෙන්වා එහි ජලය භාවිතා කරමින් මෙම භික්ෂූන්වහන්සේලා සේරුවාවිල චෛත්‍යට … Continue reading මහමෙව්නාවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩමින් සේරුවාවිල චෛත්‍යයට ජලප්‍රහාරයක්