8.50
මහර බන්ධනාගාරය ඇතුළත නිරීක්ෂණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා උපායෝගී කරගනිමින් සිටින බව News19 මාණ්ඩලික වාර්තාකරු පැවසීය.
ඥාතීන් එළවයි
8.30
මහර බන්ධනාගරය තුළ රඳවා තබා ඇති රැඳවියන් ගැන සොයන්න ආ ඔවුන්ගේ ඥාතීන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය සහ විශේෂ කාර්ය සාධක බලකායේ නිලධාරීන් කටයුතු කර ඇත.
බන්ධනාගාරය තුළින් වෙඩි සද්ද
8.22
මහර බන්ධනාගාරය තුළින් නොවැම්බර් 30 වන දින උදෑසන 8.22 ට සහ 7.53ට වෙඩි ශබ්ද ඇසුණු බව වාර්තා වේ.
රැඳවියන් 50ට ආසන්න පිරිසක් පලාගිහින්
මහර බන්ධනාගාරට තුළ නොවැම්බර් 30 වන දින ඇති වු නොසන්සුන්තාව හේතුවෙන් බන්ධනාගාරයේ රැඳවියන් 50 කට ආසන්න පිරිසක් පැනගිය බව ප්‍රදේශවාසීන් News19 වෙත පැවසීය.
සබැදි පුවත්
- “Don’t act childish”: EC hits back at DG Information
- Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB
- චීනය ඉන්දියාව ජල යුද්ධයකට සූදානම් වේ
- ලෝකයේ සෞඛ්‍යට ඉන්දියාවෙනුත් හයියක්
- BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී