27 C
Colombo
Monday, September 9, 2024

මහර බන්ධනාගාරයේ සිද්ධිය සොයන්න කමිටුවක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මහත්මියගේ සභාපතිත්වයෙන් අධිකරණ අමාත්‍ය නිතීඥ අලි සබ්රි මහතා අදාල කමිටුව පත් ඇත. අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීතී උපදේශක ජනාධීපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ( පාලන ) රෝහණ හපුගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතා පත් කර ඇත.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතාව අදාල කමිටුවේ ලෙස කටයුතු කරනු ලැබේ.

අදාල කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක්ද, මාසයක් ඇතුළත කෙටිකාලීන හා දීර්ඝ කාලීනව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මෙම කමිටුව මගි්න් ඉදිරිපත් කළ යුතු අධිකරණ අමාත්‍යවරයා කමිටුවට දන්වා ඇත.

RECENT ARTICLES - SINHALA

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට...

තාවකාලික හැඳුනුම්පතක්

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

දුම්රිය ස්ථානාධිපති කුඩු ඇදලා මාට්ටු

දුම්රිය ස්ථානාධිපතිවරයකු සහ දුම්රිය සහායකවරයකු අයිස් මත්ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසනවා. එම සැකකරුවන් සමග රුපියල් ලක්ෂ 20 කට...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...