27 C
Colombo
Saturday, December 2, 2023

මහර බන්ධනාගාරයේ සිද්ධිය සොයන්න කමිටුවක්

- Advertisement -

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබඳව විමර්ශණය කිරීම සදහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇත.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී මහත්මියගේ සභාපතිත්වයෙන් අධිකරණ අමාත්‍ය නිතීඥ අලි සබ්රි මහතා අදාල කමිටුව පත් ඇත. අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීතී උපදේශක ජනාධීපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා, අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ( පාලන ) රෝහණ හපුගස්වත්ත මහතා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ මහතා පත් කර ඇත.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් නිශාන් ධනසිංහ මහතාව අදාල කමිටුවේ ලෙස කටයුතු කරනු ලැබේ.

අදාල කමිටුව විසින් සතියක් ඇතුළත අතුරු වාර්තාවක්ද, මාසයක් ඇතුළත කෙටිකාලීන හා දීර්ඝ කාලීනව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිර්දේශ ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් මෙම කමිටුව මගි්න් ඉදිරිපත් කළ යුතු අධිකරණ අමාත්‍යවරයා කමිටුවට දන්වා ඇත.

RECENT ARTICLES - SINHALA

පිලිපීනයේ භූ කම්පනයෙන් සුනාමි අවදානමක්

පිලිපීනයේ මින්දනාඕ ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයක් හට ගෙන තිබෙනවා. පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ දකුණු පිලිපීනයට මෙන්ම ඉන්දුනීසියාව, පලාව් සහ මැලේසියාවේ...

වැඩි කළ විශ්‍රාම වැටුප ලැබෙන දිනය ගැන දැනුම් දීමක්

විශ්‍රාමික ජනතාවගේ සුබසාධනය සහ වැටුප් විෂමතා විසඳීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. දැරණියගල නගරයේ පැවති උත්සවයකට...

ගාසා තීරය ගැන ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යළි සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව, අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කර...

POPULAR ARTICLES

සජබ මන්ත්‍රීවරයෙක් පක්ෂයෙන් දොට්ට

දිගින් දිගටම ආණ්ඩුවට පක්ෂව කටයුතු කිරීම හේතුවෙන් සමඟි ජන බලවේගයේ පස්සර සංවිධායක ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට සමගි...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල දින දෙක තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ, කොළඹ පැවති උත්සවයකින්...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk  සහ www.results.exams.gov.lk වෙත පිවිස ප්‍රතිඵල ලබා...