මහර බන්ධනාගාරය තුළ නොවැම්බර් 29 වන දින රාත්‍රීයේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයෙන් තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ පිරිස 113ක් දක්වා ඉහළ ගොස් ඇත.
එම පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ද සිටින අතර නොවැම්ර් 30 වන සවස රෝහල්ගත කළ රැඳවියන්ට සාමාන්‍ය තුවාල පමණක් ඇති බව වාර්තා වු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසයි. මේ වන විට මහර ගැටුමෙන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කළ රැඳවියන්ගෙන් 38 ක්ට කොවිඩ් ආසානය වී ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා පවසයි.
තවද මහර ගැටුමෙන් මරණයට පත්වූ රැඳවියන් සංඛ්‍යාව 09 දක්වා ඉහළ ගොස් තිබේ.
සබැඳි පුවත්
- පුංචි ඡන්දය ගැන තවත් තීරණාත්මක සාකච්ඡාවක් අද
- IMF agreement: President hasn’t tabled Letter of Intend, alleges Harsha
- Andrew Tate to spend another month behind bars
- Trump wants to be handcuffed for court appearance in Stormy Daniels case,
- ටික්ටොක් දත්ත චීනයට දුන්නාදැයි ප්‍රකාශයක්