මහර රැඳවියන් පැනගොස් සංස්කාරක November 29, 2020 - Advertisement - මහර බන්ධනාගාරයේ රැඳවියන් 15 පමණ පැනගොස් ඇතැයි වාර්තා වේ. ඔවුන් පළායන යන ආකාරය ප්‍රදේශවාසීන් දුටු බවත් ඔවුන් තහවුරු කරයි. මේ පිළිබදව වැඩිදුර තොරතුරු…. UPDATE : ගින්න ලිපිගොනු කාමරේ ; වෙඩි හඬ දිගටම මහර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් RECENT ARTICLES - SINHALA අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ) හිරුණි විජේසිංහ - April 19, 2024 0 ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා... අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු හිරුණි විජේසිංහ - April 19, 2024 0 ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ... ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක හිරුණි විජේසිංහ - April 19, 2024 0 ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන... POPULAR ARTICLES සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක් උමන්දා කුලසිංහ - April 17, 2024 0 2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග... අද ඩොලරය සනුරි ද සිල්වා - April 17, 2024 0 ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද... අද ඩොලරය උමන්දා කුලසිංහ - April 15, 2024 0 එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...