මහේලව ICC ය ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතමයින්ගේ ලැයිස්තුවට ඇතුලත් කරයි

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සුපිරි පිතිකරු මහේල ජයවර්ධන ලෝක ඉතිහාසයේ විශිෂ්ඨතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් අවුන්සලය කටයුතු කර තිබෙනවා. ICC Hall of Fame නමින් හැදින්වෙන මෙම නාමාවලියට මහේල සමග හිටපු දකුණු අප්‍රිකා තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් සහ හිටපු එංගලන්ත ක්‍රීඩිකා ජෙනට් බ්‍රට්න් ගේ නාමයන්ද ඇතුලත් කළ බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය … Continue reading මහේලව ICC ය ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතමයින්ගේ ලැයිස්තුවට ඇතුලත් කරයි