මහින්දටයි බැසිල්ටයි රට පනින්න තහනම් – ශ්‍රේෂ්ඨාධිකරණය

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙනිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පැවසුවේ මෙම නියෝගය ලබන 28 වනදා තෙක් බලපැවැත්වෙන බවයි. වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි … Continue reading මහින්දටයි බැසිල්ටයි රට පනින්න තහනම් – ශ්‍රේෂ්ඨාධිකරණය