මහින්දට, නාමල්ට, ජොනීට රට පනින්න තහනම්

ගාලුමෝදර ගෝටා ගෝ ගම සහ කොල්ලුපිටිය මයිනා ගෝ ගම යන අරගලවලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන ප්‍රනාන්දු ඇතුළු 17 දෙනෙකුගේ විදේශ ගමන්තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේර්ක සොලිස්ටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය කරන ලද … Continue reading මහින්දට, නාමල්ට, ජොනීට රට පනින්න තහනම්