රනිල්ගේ අයවැය ගැන මහින්ද පාර්ලිමේන්තුවේදී ගුණ වයයි

අයවැයට විරුද්ධව ජනතාව උසි ගැන්වීමෙන් හෝ අයවැයට විවේචන කිරීමෙන් මෙරටට කිසිඳු පලක් ඇති නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (22) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින්. කෘෂි ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙවර අයවැයෙන් හොඳ තල්ලුවක් දී ඇති බවයි ඔහු එහිදී සඳහන් කළේ. එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, … Continue reading රනිල්ගේ අයවැය ගැන මහින්ද පාර්ලිමේන්තුවේදී ගුණ වයයි