මහින්ද රාජපක්ෂව මානව හිමිකම් කොමිසමට අද කැඳවන්නේ නෑ

ගෝඨාගෝගම හා මයිනාගෝගම සාමකාමි අරගලයට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (01) මානව හිමිකම් කොමිසම හමුවට නොකැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ, අදාල සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සියලු පොලිස් නිලධාරීන්ගෙන් හා බන්ධනාගාර දෙපාර්තමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන නොමැති වීම හේතුවෙන්. වින්දිත පාර්වශයෙන්ද තවදුරටත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව ඇති බව‍යි මානව හිමිකම් කොමිසම පවසන්නේ. ඉන් … Continue reading මහින්ද රාජපක්ෂව මානව හිමිකම් කොමිසමට අද කැඳවන්නේ නෑ