අගමැති මහින්දම තමා..! – බැසිල් තීරණයක් ගනියි

මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳ සලකා බලා අගමැති ධූරයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමට ඉඩ ඇති නමුත් කෙටි කලක් සඳහා පත්වන අගමැතිවරයා කවුරුන්ද යන්න තෝරා ගැනීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශවයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නම යෝජනා කිරීම හැර වෙනත් නමක් යෝජනා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා. ඒ, ඊයේ ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරු … Continue reading අගමැති මහින්දම තමා..! – බැසිල් තීරණයක් ගනියි