මහින්ද රාජපක්ෂගේ රජයක් ළඟදීම..! – මහින්දානන්ද

ඉදිරියේදී නැවතත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රජයක් බිහිකිරීමට බලාපොරොත්තු වන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ, පෙරේදා (24) මහනුවර ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් දැනුවත් කිරීමේ රැස්වීමක් අමතමින්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්දානන්ද අලුත්ගමගේ, “තව අවුරුදු දෙකහමාරක් තියෙනවා මැතිවරණයක් සඳහා යන්න. ජනාධිපතිවරණයට, පාර්ලිමේන්තු මැතිවරණයකට. … Continue reading මහින්ද රාජපක්ෂගේ රජයක් ළඟදීම..! – මහින්දානන්ද