මහින්ද තාම මහළු වයසට කිට්ටු වුණා විතරයි

ආගමානුකූලව බැලූ කල අගමැතිවරයා මහළු වයසට ළඟා වූවා පමණක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසනවා. ඒ. ඊයේ (03) දින අග්‍රාමාත්‍යවරයා නාරාහේන්පිට අභයාරාමයට පැමිණ උන්වහන්සේ බැහැදැක පිටව යාමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. රටේ ජනතාව අග්‍රාමාත්‍යවරයාට ඉවත් වීමට ඉඩ නොදෙන බවත් ඔහු ඉවත් වූවොත් රටේ ජනතාව අතරමං වන බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා. මෙහිදී වැඩිදුරටත් … Continue reading මහින්ද තාම මහළු වයසට කිට්ටු වුණා විතරයි