27 C
Colombo
Wednesday, August 10, 2022

කැබිනට් රැස්වීමට කැබිනට් එකේවත් නැති මහින්දත් ඇවිත් (වීඩියෝ)

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේද ප්‍රධානත්වයෙන් ඊයේ (07) දිනයේ කැබිනට් රැස්වීම පැවති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අද පැවති (08) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ කරමින් ඒ මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාද ඊට සහභාගී වූ බවයි.

කිසිදු කැබිනට් අමාත්‍ය ධූරයක් නොදරන මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේ කටයුතු කරනවා.

එවන් තත්ත්වයක් තුළ කැබිනට් රැස්වීම වැනි රජයේ විශේෂම අවස්ථාවකට ඔහු සහභාගීවූයේ කෙසේදැයි ආණ්ඩුව ජනතාවට පැහැදිලි කළ යුතු වනවා.

අති දැවැන්ත විනාශයක් කරමින් මැයි 09 වනදා අගමැති ධූරයෙන් ඉවත්වී ගිය මහින්ද රාජපක්ෂ වැනි පුද්ගලයෙකු කැබිනට් රැස්වීමට සහභාගීවීම මේ වන විට සියලු දෙනාගේම පුදුමයට හේතුවී තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොතකා චීන නෞකාව හම්බන්තොටට..! – NDTV

යුවාන් වැන්ග් - 5 පර්යේෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම කල් දමන්නැයි ලක් රජය චීනයෙන් ඉල්ලීමක් කර තිබියදීත් එම නෞකාව හෙට (11) හම්බන්තොට...

අරගලකරුවන් රනිල්ගේ කාර් එකට මිලියන 191 ක අලාභයක් කරලා..!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමෙන් රුපියල් මිලියන 205ක අලාභයක් සිදුව ඇති බවට තක්සේරු කර තිබෙනවා. අපරාධ...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පොදු නීතියට යටයි..! – කතානායක

පාර්ලිමේන්තුව තුළ පහරදීම්, තර්ජනය කිරීම් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන මන්ත්‍රිවරුන් අපරාධ නීතියට යටත් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Chinese students to follow the Master of Finance in Economics of the University of...

0
The Sri Lanka Embassy hosted the commencement ceremony, for a batch of Chinese students enrolled for the Master of Financial Economics Programme...

Long March 5B: Debris from Chinese rocket falls back to Earth

0
Chinese rocket debris has crashed to Earth over the Indian and Pacific oceans, US and Chinese officials say. China's...

Rights group seeks arrest of former Sri Lanka president in Singapore

0
A rights group documenting alleged abuses in Sri Lanka has filed a criminal complaint with Singapore’s attorney general, seeking the arrest of...