සැඟවී සිටි මහින්ද පාර්ලිමේන්තුවට

දින ගණනක් පුරා සමාජයෙන් වසන්වී ත්‍රීකුණාමලය නාවුක හමුදාවේ සැඟවී සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (18) පාර්ලිමේන්තු සභා වාරයට සහභාගීවීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. පසුගිය මැයි 09 වන දින සිදුවූ අප්‍රසන්න සිදුවීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ ත්‍රීකුණාමලයට හෙලිකොප්ටරයක් මාර්ගයෙන් පලාගිය අතර ඉන් අනතුරුව මේ වන තෙක් ත්‍රීකුණාමලය නාවුක හමුදා කඳවුරේ සැඟව සිටියා. 30 වසරක යුද්ධය … Continue reading සැඟවී සිටි මහින්ද පාර්ලිමේන්තුවට