කතානායකවරයා සමඟ සමීපව කටයුතු කරන පුද්ගලයන් 28ක් නිරෝධායනයට

කතානායකවරයාගේ ආරක්ෂාවට සිටින ප්‍රභූ ආරක්ෂකයින් 18 දෙනෙකු සහ කතානායන නිල නිවසේ කළමනාකාරවරයා ඇතුළු කාර්යමණ්ඩල 10 දෙනෙකු එම නිල නිවසේම නිරෝධායනයට ලක්කර ඇති බව වාර්තා වේ. මෙසේ අදාල පුද්ගලයන් 28දෙනා නිරෝධායනයට ලක්කර ඇත්තේ කතානායකවරයාගේ ආරක්ෂාව සපයන ප්‍රභූ ආරක්ෂක පෙර ගමන් රථයක රියදුරු මහතෙකු හට කොවිඩ් ආසාදනය වීම නිසාය. දෙසැම්බර් 26 දින එම පුද්ගලයන් 28 දෙනාට PCR … Continue reading කතානායකවරයා සමඟ සමීපව කටයුතු කරන පුද්ගලයන් 28ක් නිරෝධායනයට