31 C
Colombo
Sunday, April 2, 2023

කතානායකවරයාගේ ආරක්ෂක අංශයේ අයෙකුට කොවිඩ්

- Advertisement -

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන්න අයෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

කතානායක කාර්ය මණ්ඩලයේ සේවය කරන කිහිප දෙෙනකුම ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම හේතුවෙන් නිරෝධායනයට ලක්ව ඇති අතර දෙවන පෙලේ ආශ්‍රිතයන් ලෙස කතානායකවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාල ආසාදිතයාගේ පළමු පෙළ ආශ්‍රියන් ආසාදිත වුවහොත් කතානායකවරයාද නිරෝධායනයට ලක් කිරීමට නියමිතය.

සබැඳි පුවත්

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...