මහින්දානන්ද නිදොස් කොට නිදහස්

වෘත්තීය සමිති අරමුදල් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමේගේ මහතාව නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් කම්කාරු කොන්ග්‍රසය නම් වෘත්තීය සමිතියකට අයත් රුපියල් මිලියන 3.9 ක අරමුදල් සාපරාධී පරිහරණය සම්බන්ධයෙන් අමාත්‍ය අළුත්ගමගේට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණා. අදාල චෝදනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මහින්දානන්ද … Continue reading මහින්දානන්ද නිදොස් කොට නිදහස්