කන්න නැති රටේ මහින්දානන්ද ඇවිදින මංතීරුවක් හදලා (ඡායාරූප)

නාවලපිටියේ ඉදිකරන ලද නව ඇවිදින මංතීරුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (31) විවෘත කෙරුණා. රුපියල් ලක්ෂ 200 ක වියදම්න් නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණ පරිශ්‍රයේ මෙම නව ඇවිදින මංතීරුව ඉදිකර තිබෙනවා. නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක “දැයක් නගන සියක් නගර” ව්‍යාපෘතිය යටතේ … Continue reading කන්න නැති රටේ මහින්දානන්ද ඇවිදින මංතීරුවක් හදලා (ඡායාරූප)