29 C
Colombo
Thursday, July 17, 2025

මහින්දට අධිකරණයෙන් ලැබුණු අවසරය

- Advertisement -

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ලබන 20 වනදා සිට 30 වනදා දක්වා ඉවත් කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපතිවරයාට මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුණා.

RECENT ARTICLES - SINHALA

කාලගුණෙන් රතු නිවේදනයක්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මී. (50-60) දක්වා වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම...

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රිය අනතුරක්. සිව්දෙනෙක්ට තුවාල

මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වු අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද (17) උදෑසන...

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

POPULAR ARTICLES

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් 50ක් මරුට

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත...