මෛත්‍රීපාල විසින් ආණ්ඩුවට සතියක කාලයක් දෙයි

උද්ගත වී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් රජයට සතියක කාලයක් ලබාදීමට තීරණය කර තිබෙනවා ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනයට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා විසින් දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙසට … Continue reading මෛත්‍රීපාල විසින් ආණ්ඩුවට සතියක කාලයක් දෙයි