මෛත්‍රීපාලට සුඛෝපභෝගී මන්දිරය අහිමිවන ලකුණු

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ලබාදීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය අත්හිටුවන ලෙස දන්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත්කර තිබෙනවා. එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීම වළක්වාලමින් වග උත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර ඇත්තේ. එම තහනම් නියෝග අද (29) දින … Continue reading මෛත්‍රීපාලට සුඛෝපභෝගී මන්දිරය අහිමිවන ලකුණු