මෛත්‍රී CID එකට ඇවිත්

2019 වසරේ සිදුවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අද පෙරවරු 10.15ට පමණ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවට වාර්තා වනවා. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව … Continue reading මෛත්‍රී CID එකට ඇවිත්