Amazon,BBC,Gov.uk ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි සහ සමාජ ජාල එකවර ඇණහිටියි

ලොව ප්‍රධාන පෙලේ වෙබ් අඩවි ගණනාවක් එකවර දැවැන්ත අන්තර්ජාල ඇණහිටීමකට ලක් වී තිබේ. Amazon,BBC, සහ බ්‍රිතාන්‍ය රජයේ gov.uk යන වෙබ් අඩවි මෙසේ බිඳ වැටීමට ලක් විය. ඒ අතර ප්‍රධාන පෙළේ වෙබ් අඩවි වන The Guardian,FInancial Times,Independent,New Yor Times,Evening Standered සහ Reddit යන වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා වෙත පිවිසීමට නොහැකි වී තිබේ. ලොව ප්‍රධානම … Continue reading Amazon,BBC,Gov.uk ඇතුළු ප්‍රධාන පෙළේ වෙබ් අඩවි සහ සමාජ ජාල එකවර ඇණහිටියි