32 C
Colombo
Wednesday, March 19, 2025

මාව පොදු අපේක්ෂකයා කරන්නකෝ – රොෂාන් රණසිංහ

- Advertisement -

2024 වසරේදී පොදු අපේක්ෂකයා බවට පත්වීමට කිසියම් පක්ෂයක් යෝජනා කළහොත් එය භාර ගැනීමට තමා පසුබට නොවන බව හිටපු ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා පවසනවා.

මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රොෂාන් රණසිංහ මහතා අද (15) මේ බව ප්‍රකාශ කළා.

රොෂාන් රණසිංහ මහතා  සඳහන් කළේ තමා විසින් නායකත්වයේ වගකීම් ඉෂ්ඨ කර ඇති බව පෙනෙන්නට තිබේ නම් එවැනි යෝජනාවක් හෝ වෙනත්  ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමා සූදානම් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා,

“අනේ අනේ මට බෑ කියල මම හැංගෙන මිනිහෙක් නෙමෙයි. වගකීම භාර ගන්නවා. මේ රට හදන්න පුළුවන්. විගණනයට බලතල දෙන්න ඕන. ප්‍රජතන්ත්‍රවාදී විදියට විගණකාධිපතිට එහා කෙනෙක් නෑනේ දූෂණය අල්ලන්න. ඉතින් එතුමා දූෂණය කියල පැහැදිලිව පෙන්නුවට පස්සේ දූෂිතයෝ රැකුණා. හොරු අල්ලල දීපු ඇමතිවරයා ලෝක දේශපාලන ඉතිහාසයේ පළවෙනි වතාවට ඉවත් කළා.”

RECENT ARTICLES - SINHALA

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම්...

POPULAR ARTICLES

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

ජර්මන් ජාතික කාන්තාවක් ප්‍රාදේශීය සභා ඡන්දෙට

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගලේවෙල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා ජර්මන් ජාතික කාන්තාවක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මායා බෙනට් සා නමැති ඇය ස්වාධීන...