මාලදිවයින උණුසුම් – එරට පොලිසිය ශ්‍රී ලංකා ධජ හකුළයි

මාලදිවයින් ජාතිකයන් සහ සහ විදේශගත ශ්‍රී ලාංකිකයින් මාලදිවයිනේ ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාවයක නිරත වන බව වාර්තා වනවා. ඒ, බලයෙන් පහකළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරටින් පිටුවහල් කොට නැවත ශ්‍රී ලංකාව වෙත එවන ලෙස බලකරමින්. ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනෙන් පිටවී සිංගප්පූරුව වෙත ගිය බව ඇතැම් මාධ්‍යය වාර්තා කළ ද විරෝධතා කරුවන් තවමත් විරෝධතාවයේ නිරත වනවා. ‘අපරාධකරුවන්ට රැකවරණය නොසලසන’ … Continue reading මාලදිවයින උණුසුම් – එරට පොලිසිය ශ්‍රී ලංකා ධජ හකුළයි