කහ පාට නාඩගමට මාලිංගගෙන් කණේ පහරක්

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කෘතගුණ සැලකීමේ මුවාවෙන් සිදුකිරීමට නියමිත කහ පැහැති ඇදුමක් ප්‍රවර්ධනය කිරීමේ ආණ්ඩුවේ වැඩසටහනක් හෙට දිනයේ බොහෝ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයන්ගේ අනුග්‍රහයෙන් සිදුකිරීමට නියමිතයි. මේ අතර දෙරණ මාධ්‍ය නාලිකාව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග හට දුරකතන ඇමතුමක් ලබාගෙන අදාළ කහ පැහැති කෘතගුණ සැලකීමේ වැඩසටහනට සුදු හුණු … Continue reading කහ පාට නාඩගමට මාලිංගගෙන් කණේ පහරක්