“දැන් සැපද?” ඇසූ පුද්ගලයෙක් අත්අඩංගුවට

“දැන් සැපද?” ඇසූ පුද්ගලයෙකු ඇසූ පුද්ගලයෙකු මොරටුමුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුවේ එන්නත්කරන වැඩකටයුතුවලට බාධා කලේ යයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව ඇප ලබා නිවසට පැමිණි නගරාධිපතිවරයාට දුරකතන ඇමතුමක් දුන් පුද්ගලයෙකු බවයි පැවසෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි වාර්තා වන්නේ. මීට පෙර අවස්ථාවක බොරුපන ප්‍රදේශයේ … Continue reading “දැන් සැපද?” ඇසූ පුද්ගලයෙක් අත්අඩංගුවට