ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පුෂ්පරාජා හෙවත් පුකුඩුකන්නා නැමැත්තාගේ සහෝදරයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 36 හැවිරිදි පුද්ගලයෙක්.