කසිප්පු කියා බැටරි ඇසිඩ් පෙවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

මත්පැන් කියා වැරදීමකින් බැටරි ඇසිඩ් පානය කළ ගරාජ් බාස්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරනවා. පොලීසිය පවසන්නේ මෙලෙස මිය ගොස් ඇත්තේ ගාල්ල – බටදුව පුර්වාරාම මාවතේ පදිංචි 53 හැවිරිදිවියේ පසුවන දෙදරු පියෙකු බවයි. ලොරි රථයක බැටරිය අක්‍රීයවිම නිසා බැටරි ඇසිඩ් මාරුකිරිමට ලොරි රථයේ හිමිකරු තවත් දෙදෙනකු ගරාජ් බාස්වරයාගේ ගරාජයට පැමිණ ඇති අතර ඔවුන් නිතිවිරෝධි … Continue reading කසිප්පු කියා බැටරි ඇසිඩ් පෙවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට