මහනුවර ඉන්ධන පෝලිමක සිටියදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට

මහනුවර – යටිනුවර වීදියේ ඉන්ධන පිරවුම්හළක පෝලිමේ සිටි පුද්ගලයකු අද සවස පෝලිමේ සිටියදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මහනුවර මූලස්ථාන පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් ඉල්ලියාස් නම් පුද්ගලයෙකු බවයි. අද පෙරවරු 7 පමණ සිට සවස 4 පමණ දක්වා පැය ගණනාවක් මහනුවර යටිනුවර වීදියේ කච්චේරිය ආසන්නයේ පිහිටි පිරවුම්හලේ භූමිතෙල් මිලදී ගැනීම සඳහා … Continue reading මහනුවර ඉන්ධන පෝලිමක සිටියදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට