31 C
Colombo
Wednesday, May 21, 2025

ගල්කිස්සේදී වෙඩි වැදුණු පුද්ගලයා මරුට

- Advertisement -

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ ඊයේ (15) සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයා මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ බඩෝවිට, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි තරිඳු මදුෂාන් සුවාරිස් නම් වයස අවුරුදු 31ක් වූ පුද්ගලයෙක්.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් ඊයේ රාත්‍රීයේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

බඩෝවිට හතර වන අදියර ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට සිටියදී අදාළ පුද්ගලයා මෙම  වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණා.

වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.

කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර දෙහිවල පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාර්ලිමේන්තුවේ කාලය කන මන්ත්‍රීලාට වෙන්න යන දේ

ස්ථාවර නියෝග 27 (2) යටතේ විධිවිධානයන්ට සහ සම්ප්‍රදායන්ට අනුකූල නොවන ආකාරයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාවේ කාල කළමනාකරණයට දැඩි බාධාවක් සිදුව ඇති බව...

ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දීමක්

මේ වසරේ අග භාගය වන විට ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් ක්‍රියමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අද (21) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී මුජිබුර්...

කම්කරු දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා...

POPULAR ARTICLES