මංගල සමරවීර ලිංගික සුළුතරය වෙනුවෙන් නොබියව පෙනී සිටියා..!

මංගල සමරවීර යනු දෙබිඩි චරිතයක් නොවන බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. ඒ, මංගල සමරවීර මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවේදී ශෝකය පළ කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මංගල යතාර්ථයෙන් පැන දුවන්නෙකු නොවූ බවයි රවුෆ් හකීම් මහතා පෙන්වා දෙන්නේ. විවිධාකාර පාර්ශවයන් විසින් දේශපාලන වේදිකාවලදී ‘ලිංගික සුළුතරය’ සම්බන්ධයෙන් සමලිංගික භීතිකාවකින් යුක්තව ප්‍රහාරාත්මක ප්‍රකාශයන් … Continue reading මංගල සමරවීර ලිංගික සුළුතරය වෙනුවෙන් නොබියව පෙනී සිටියා..!