තරුණයන් සමඟ මංගල යන අලුත් ගමන (VIDEO)

රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයක් ව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඒ වෙනුවෙන් තමන් තරුණ සංවිධාන සමඟ නව බලවේගයක් ආරම්භ කරන බවයි ඔහු පවසන්නේ. “සැබෑ දේශප්‍රේමීන්” නමින් නව බලවේගයක් ආරම්භ කරමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (25) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි. “අපි මේ ආරම්භක මාධ්‍යය සාකච්චාව … Continue reading තරුණයන් සමඟ මංගල යන අලුත් ගමන (VIDEO)